සත්‍යයේ පුවත් අඩහැරය….

ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද, ඉන්දියාව සහ නවසීලන්තය තරග බිමේ..

Podu Jana Peramuna2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (09) මැන්චෙස්ටර්හිදී ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වේ. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 03.00 ට මෙම තරගය ආරම්භ වන අතර ලෝක කුසලාන තරගාවලි තුළ ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ 07 වන අවස්ථාව මෙය බව සදහන් වේ. එමෙන්ම නවසීලන්තය එසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ 08 වන අවස්ථාව වේ. ඒ අතරින් නවසීලන්තය එක් වතාවක්ද ඉන්දීයාව තෙවතාවක්ද අවසන් මහා තරගයට සුදුසුකම් ලබාදී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට