සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට එරෙහි නඩුවේ තීන්දුව අගෝස්තු 08 ප්‍රකාශයට..

Podu Jana Peramunaරජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ලවී ඇති හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු පිරිසට එරෙහි ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව ලබන අගෝස්තු මස 8 වනදා ප්‍රකාශයට පත්කිරීමට අධිකරණය නියෝග කර ඇත. ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අදාළ නඩුව විභාගයට ගත් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට