සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සිසුන් සහ අනධ්‍යන සේවකයින් අතර ගැටුමක්, රුහුණු විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව දැඩිවෙයි..

Podu Jana Peramunaරුහුණු විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය සහ යුද හමුදා නිලධාරීන් යොදවා ඇති බව වාර්තා වේ. එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ අනධ්‍යන සේවකයින් අතර ඇති වූ ගැටුමකින් පසුව මෙම පියවර ගෙන තිබේ.සිසුන් සහ අනධ්‍යන සේවකයින් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් මෙම ගැටුම හටගෙන ඇති අතර ගැටුම හේතුවෙන් සිසුන් 10 දෙනෙකු, අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයෙකු සහ ආරක්ෂක අංශ නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට