සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාර්ලිමේන්තුවෙන් කරන කැඳවීමට අනුව නොයාම පාර්ලිමේන්තුවට කරන අපහාසයක්, දයාසිරිගේ වරප්‍රසාද ප්‍රශ්නයට කථානායකගෙන් පිළිතුරු..

Podu Jana Peramunaපසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට තමන් කැඳවීම සම්බන්ධයෙන් කතානායකවරයාගේ නිශ්චිත මතය විමසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරන ලදී. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කතානායක කරූ කයසූරිය මහතා අවධාරණය කර ඇත්තේ නීතිය අනුව කිනම් පුද්ගලයෙකුට වුවත් පාර්ලිමේන්තුව තුළින් කැඳවීමක් ලදහොත් යා යුතු අතර එසේ නොයාම පාර්ලිමේන්තුවට කරන අපහාසයක් ලෙස සැලකිය හැකි බවයි. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඇති කරන ලද්දේ ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ද ඒකමතික එකඟත්වයෙන් වන බවත් වසර විසි ගණනකට පමණ පසුව ස්ථාවර නියෝග වෙනස් කර අදට ගැළපෙන ලෙස පාර්ලිමේන්තුවේ නීති රීති වෙනස් කරන ලද බවත් කතානායක කරූ කයසූරිය මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට