සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹට පැය 24 ක් අඩු පීඩනයෙන් ජලය සැපයේ..

Podu Jana Peramunaඅද (10) දිනයේ පැය 24 ක කාලයක් කොළඹ ප‍්‍රදේශ රැසකට අඩු පීඩනයෙන් යුතුව ජලය සැපයීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනාවරණය කරයි. ඒ අනුව අද පෙරවරු 09.00 සිට හෙට (11) පෙරවරු 09.00 දක්වා කාලය තුළ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහ නගර සභා බල ප‍්‍රදේශයන්ටත් මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා බල ප‍්‍රදේශයන්ටත් අඩු පීඩනයකින් ජලය සැපයෙනු ඇත. එමෙන්ම කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශයන්ට මෙන්ම රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාසවලට ද මෙසේ අඩු පීඩනයකින් ජලය සැපයන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට