සත්‍යයේ පුවත් අඩහැරය….

පළමු අවසන් පූර්ව තරගයට වැස්සෙන් බධා, අත්හිටවූ තැන සිට අද යළිත්..

Podu Jana Peramunaලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (09) පැවති ඉන්දියාව හා නවසීලන්තය අතර පළමු අවසන් පූර්ව තරගය වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා අත්හිටවූ අතර තරගය අත්හිටවූ ස්ථානයේ සිට අද (10) යළි ආරම්භ කෙරෙනුු ඇත. තරගයේ 47 වන පන්දුවාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා තරගය අත්හිටවූ අතර අද එතැන් සිට තරගය ආරම්භ වේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරගයක් පැවැත්වීමට නොහැකි වුවහොත් අවසන් පූර්ව වටයට සහ අවසන් මහා තරගයට පමණක් අතිරේක දිනයක් ලබාදී තිබේ. ඊයේ තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි නවසිලන්ත කණ්ඩායම ඕවර 46.1 දී කඩුළු 5 ක් දැවී ලකුණු 211 ක් ලබාගෙන සිටියේය. මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය එංගලන්තය හා ඕස්ටේ‍්‍රලියාව අතර හෙට (11) පැවැත්වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට