සත්‍යයේ පුවත් අඩහැරය….

වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව අද යළි කැදවයි..

Podu Jana Peramunaකුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් ෂාෆි යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (11) යළි කැදවීමට නියමිතව ඇත. වෛද්‍ය මොහොමඩ් ෂාෆි යන අයට එරෙහිව අයථා වත්කම් ඉපයීම, වඳ සැත්කම් කිරීම සහ ත්‍රස්ත ක්‍රියාකාරකම් සදහා උපකාර කිරීම යන චෝදනා එල්ලකරමින් මෙම නඩුව ගොනු කර තිබේ. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, යුක්තිය උදෙසා මව්වරුන්ගේ සංගමය, සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් විසින් වෛද්‍ය මොහොමඩ් ෂාෆි යන අයට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට