සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙරොයින් කිලෝ 02 ක් සමග පාකිස්ථානු ජාතිකයෙකු කොල්ලුපිටියේදී අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් තොගයක් සමග පාකිස්ථානු ජාතිකයෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව ඊයේ (10) සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇති මෙම පාකිස්ථාන ජාතිකයා සතුව තිබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 85 ක් ද සොයාගැනීමට හැකිවී තිබේ. 48 හැවිරිදි මෙම සැකකරු අද (11) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට