සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ රැසකට අද වැසි..

Podu Jana Peramunaදිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (11) දිනය තුළ වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී වැසි ඇතිවනු ඇත. එමෙන්ම උදෑසන කාලයේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවනු ඇත. දිවයිනේ සෙසු පළාත් වලද දහවල් කාලයේ වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට