සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රබල ඉන්දීය කණ්ඩායමේ බලාපොරොත්තු සුන්කරමින් නවසීලන්තය අවසන් මහා තරගයට..

Podu Jana Peramuna2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ (10) සමත්විය. ඒ ප්‍රබල ඉන්දිය කණ්ඩායම ලකුණු 18 කින් පරාජය කරමිනි. පෙරේදා (09) තරගය පවත්වන අතර තුර වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා තරගය අත්හිටවූ ස්ථානයේ සිට ඊයේ (10) යළි ආරම්භ කරන ලදී. ඒ අනුව නවසීලන්තය සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුණු 239 ක් ලබාගන්නා ලදී. ඊට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම ලබාගත්තේ පන්දුවාර 49.2 කදී සියළුදෙනා දැවී ලකුණු 221 ක් පමණි. මේ අනුව නවසීලන්ත කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර අද (11) පැවැත්වීමට නියමිතව ඇති ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය තරගයේ ප්‍රතිඵලය අනුව අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම තීරණය වනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට