සත්‍යයේ පුවත් අඩහැරය….

හැදුනුම්පත ලබාගැනීමට අයදුම්කර නැතිනම් ඉක්මනින් අයදුම් කරන්න, සාමාන්‍ය පෙළට පෙනීසිටින අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaජාතික හැදුනුම්පත ලබාගැනීමට මෙතෙක් අයදුම්කර නැතිනම් හැකිතාක් ඉක්මනින් අදාළ අයදුම්පත ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නැයි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර සිටියි. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම ලබන සැප්තැම්බර් මාසය තුළදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට