සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොලිස්පති පූජිත් සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරිට එරෙහි මුලික අයිතාවාසිකම් පෙත්සම් සලකා බැලීම අද..

Podu Jana Peramunaමූලික අයිතීන් කඩකර ඇති බවට චෝදනා කරමින් පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර ඇති මුලික අයිතාවාසිකම් පෙත්සම් අද (12) සලකා බැලීමට නියමිතව ඇත. පසුගියදා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම තුළින් මූලික අයිතීන් කඩකර ඇතැයි චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම් ගොනුකර තිබේ. අදාළ පෙත්සම් විභාග කිරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට