සත්‍යයේ පුවත් අඩහැරය….

බදියුදීන් අමාත්‍ය ධූරයක් ගත්තොත් නැවත විශ්වාසභංගයක් ගේනවා – පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමි

Podu Jana Peramunaහිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා විසින් යළිත් අමාත්‍ය ධූරයක් ලබාගතහොත් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් නැවත ගෙන ඒමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කර සිටියි. පාස්කු ප්‍රහාරයෙන් පසු රට තුළ ඇතිවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යළි තනතුර ලබාගැනීමට තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මේ බව අනාවරණය කර ඇත.

 

ජනවාරි 2020
M T W T F S S
« දෙසැ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට