සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බදියුදීන් අමාත්‍ය ධූරයක් ගත්තොත් නැවත විශ්වාසභංගයක් ගේනවා – පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමි

Podu Jana Peramunaහිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා විසින් යළිත් අමාත්‍ය ධූරයක් ලබාගතහොත් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් නැවත ගෙන ඒමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කර සිටියි. පාස්කු ප්‍රහාරයෙන් පසු රට තුළ ඇතිවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යළි තනතුර ලබාගැනීමට තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මේ බව අනාවරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට