සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

බෞද්ධයින් හා අන්‍යාගමිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ශ්‍රී ලාංකිකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා – අමාත්‍ය පාඨලී චම්පික රණවක

Podu Jana Peramunaබෞද්ධයින් මෙන්ම අන්‍යාගමිකයින්ගේද අයිතිවාසිකම් ආරක්ෂා කළ හැකි ශ්‍රී ලාංකිකයෙකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි. මහනුවර ප්‍රදේශයේදී පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාඨලී චම්පික මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට