සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාවේ කාලය දීර්ඝ වෙයි..

Podu Jana Peramunaලබන 18 වනදායින් අවසන්වීමට නියමිතව ඇති රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ කොමිෂන් සභාව තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. මෙම දීර්ඝ කිරීමත් සමග කොමිෂන් සභාවේ කාලය ඔක්තෝබර් 18 වනදා තෙක් දීර්ඝ වනු ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට