සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාවේ කාලය දීර්ඝ වෙයි..

Podu Jana Peramunaලබන 18 වනදායින් අවසන්වීමට නියමිතව ඇති රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ කොමිෂන් සභාව තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. මෙම දීර්ඝ කිරීමත් සමග කොමිෂන් සභාවේ කාලය ඔක්තෝබර් 18 වනදා තෙක් දීර්ඝ වනු ඇත.

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට