සත්‍යයේ පුවත් අඩහැරය….

විශේෂ රථවාහන මෙහෙයුමෙන් මේ දක්වා බීමත් රියදුරන් 2540 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaබීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා පසුගිය 05 වනදා සිට දියත් කරන ලද විශේෂ රථවාහන මෙහෙයුම තුළින් මෙතෙක් බීමත් රියදුරන් 2540 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව ඊයේ (12) පෙරවරු 06.00 සිට අද (13) පෙරවරු 06.00 දක්වා ගතවූ පැය 24 තුළ දී බීමත් රියදුරන් 260 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට