සත්‍යයේ පුවත් අඩහැරය….

විශේෂ රථවාහන මෙහෙයුමෙන් මේ දක්වා බීමත් රියදුරන් 2540 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaබීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා පසුගිය 05 වනදා සිට දියත් කරන ලද විශේෂ රථවාහන මෙහෙයුම තුළින් මෙතෙක් බීමත් රියදුරන් 2540 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව ඊයේ (12) පෙරවරු 06.00 සිට අද (13) පෙරවරු 06.00 දක්වා ගතවූ පැය 24 තුළ දී බීමත් රියදුරන් 260 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට