නාවික හමුදාපතිට වසරක සේවා දිගුවක්..
වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාට වසරක සේවා දිගුවක් ලබාදී ඇති බව වාර්තා වේ. ඒ අනුව හෙට (14) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ සේවා දිගුව ක්‍රියාත්මක වෙනු ඇත. ජනාධිපති මෛත‍්‍රීපාල මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම සේවා දිගුව ලබාදී තිබේ.