සත්‍යයේ පුවත් අඩහැරය….

වලව කලාපයේ මහවැලි ගොවීන් 5000 කට ඉඩම් ඔප්පු ලබාදීම ජනපති අතින් ..

Podu Jana Peramunaවලව කලාපයේ මහවැලි ගොවීන් 5000 කට ඉඩම් ඔප්පු ලබාදීම අද (14) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව ඇත. සෑම මහවැලි ජන පදිකයෙකුටම ඉඩම් අයිතිය ලබාදීමට ජනාධිපතිවරයාගේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක ජාතික වැඩසටහන යටතේ මෙම ඉඩම් ඔප්පු ලබාදීම සිදු කිරිමට නියමිතව ඇත. මෙම වැඩසටහන 2016 වසරේදී ආරම්භ කෙරුණු අතර එය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. මහවැලි ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවමින් ඔවුන්ගේ සුභ සාධනය සඳහා පසුගිය සිව් වසර තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවූ අතර මහවැලි කලාප මතින් නිදහස් කලාප බවට පත් කිරීම වෙනුවෙන් ද මේ වන විට විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින්ක පවති.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට