සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වේයන්ගොඩදී යතුරුපැදියක් දුම්රියක ගැටී පියා සහ දියණිය මරුට..

Podu Jana Peramunaවේයන්ගොඩ දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී අද (15) උදෑසන යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. වේයන්ගොඩ, වඳුරව දුම්රිය හරස් මාර්ගයේ දී සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් කළ එකම පවුලේ පියා සහ දියණය බවද අනාවරණය වී ඇත. කොළඹ කොටුව බලා ධාවනයවෙමින් පැවති සීඝ්‍රගාමී දුම්රියක ගැටී මෙම අනතුර සිදුවී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට