සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නීතිවිරෝධීව විදෙස් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයා කටුනායකදී දැලේ..

Podu Jana Peramunaනීතිවිරෝධී ආකාරයට විදෙස් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඩුබායිහි නිෂ්පාදන කර ඇති දුම්වැටි 27,720 ක් සිය මලුවල සගවාගෙන මෙරටට පැමිණෙද්දී අදාළ ගුවන් මගියා අත්අඩංගුවට පත්ව ඇති අතර මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් 13,86,000 ක් බව අනාවරණයවී ඇත. ඊයේ (14) සවස අත්අඩංගුවට පත්ව ඇති මෙම සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන අතර රේගු නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකරනු ලබයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට