සත්‍යයේ පුවත් අඩහැරය….

විශේෂ මෙහෙයුමෙන් මේ දක්වා බීමත් රියදුරන් 3154 ක් පොලිස් දැලේ..

Podu Jana Peramunaබීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් පසුගිය 05 වනදා සිට මසක කාලයක් සදහා දියත් කරන ලද විශේෂ මෙහෙයුමෙන් මේ දක්වා බීමත් රියදුරන් 3154 ක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව ඊයේ (14) උදෑසන 06.00 සිට අද (15) උදෑසන 06.00 දක්වා පැය 24 ක් තුළ අත්අඩංගුවට පත්ව ඇති බීමත් රියදුරන්ගේ ප්‍රමාණය 279 කි.

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට