සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු කටයුත්තක් විශේෂ කාරක සභාව තුළ සිදුකරන්නේ නෑ – නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි

Podu Jana Peramunaමෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් වන කිසියම් හෝ කටයුත්තක් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තුළදී සිදුනොකරන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත අදහස් පළකරමින් නියෝජ්‍ය කථානායකවරයා මෙම අදහස් පළකර ඇත. පසුගියදා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබද විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට මෙරට බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු වෙනත් විශේෂ පොලිස් ඒකකයන්හි නිලධාරීන් ගෙන්වීමට තීරණය කිරීම සම්බන්ධයෙන් මේ වන විට රටතුළ දැවැන්ත කථාබහක් මතුව ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට