සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි..

Podu Jana Peramunaබුද්ධ චරිතය තුළ එන ඉතා වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහෝ දිනයක් ලෙස සැලකෙන ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (16) යෙදී ඇත. තුසිත දෙව්ලොව උපත ලද බෝසතාණන් වහන්සේ මහමායා දේවියගේ කුස පිළිසිදගැනීම සහ සිදුහත් කුමරු සතර පෙර නිමිති දැකීමෙන් පසු ගිහිගෙයි කළකිරී අභිනිෂ්ක්‍රමණය කිරීම ඇසළ පොහෝ දිනක සිදුව ඇති විශේෂ සිදුවීම් වේ. එමෙන්ම බුදුරාජාණන් වහන්සේ සිය මංගල ධර්මදේශනාව වන ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරඇත්තේ ද අද වැනි ඇසළ පොහෝ දිනකදීය. බුදධ පරිනිර්වාණයෙන් පසු ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ද ඇසළ පුර පසළොස්වක පොහොදීනකදීය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට