සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ලෝක කුසලාන දැල් පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව පළමු ජය වාර්තා කරයි..

Podu Jana Peramunaසිංගප්පූරු කණ්ඩායම ගෝල 88 ට 50 ක් ලෙස පරාජයට පත්කළ ශ්‍රී ලංකා කණ්ඩායම, මෙවර ලෝක කුසලාන දැල් පන්දු තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ඊයේ (15) සමත්විය. මෙවර ලෝක කුසලාන දැල් පන්දු තරගාවලිය එංගලන්තයේදී පැවැත්වෙන අතර මෙම තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පන්දු විදින්නිය වන තර්ජනී ශිවලිංගම් ගෝල 76 ක් ලබාගනිමින් වාර්තාවක් ද පිහිටුවීමට සමත්විය. ඒ දැල් පන්දු ලෝක කුසලාන තරගාවලියේ එක් තරගයකදී වැඩිම ගෝල සංඛ්‍යාව ලබාගනිමිනි.

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට