සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

මොරගහකන්දේ ජලය සිඳී ගොස් යටවූ ගම්මාන 12 ක් නැවත මතුවෙලා..

Podu Jana Peramunaරට තුළ පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හමුවේ මොරගහකන්ද ජලාශයේ ජලය සිඳී යාම නිසා ජලාශයට යටවූ ගම්මාන 12 ක් පමණ නැවත මතුවී ඇති බව වාර්තා වේ. අදාළ ප්‍රදේශ ආශ්‍රිතව අඩි 40 කට ආසන්න උසකින් ජලය පිරී පැවති අතර ජලයෙන් මතුව තිබෙන, තමන් පදිංචිව සිටි නිවාසයන්හි ඉතිරි කොටස් දැකබලා ගැනීම සදහා එහි පදිංචිව සිටි ජනතාව මේ වන විට ජලාශය ආශ්‍රිත ප්‍රදේශයන් වෙත පැමිණෙමින් සිටින බව ද සදහන් වේ.

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට