සත්‍යයේ පුවත් අඩහැරය….

තැපෑලේ වර්ජනය අදත්..

Podu Jana Peramunaකොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් විසින් ඊයේ (16) සවස 04.00 සිට ආරම්භ කරන ලද වර්ජනය අද (17) දිනය තුළදීත් ක්‍රියාත්මක වේ.වැටුප්, උසස්වීම් ඇතුළු ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා මෙම වර්ජනය දියත් කරන ලද අතර පැය 48 ක කාලයක් එය ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ අනාවරණය කර සිටියි. කෙසේ වෙතත් මෙම සංකේත වර්ජනයෙන් පසුවද සිය ගැටළු සම්බන්ධයෙන් නිසි විසදුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් ඉදිරියේදී අඛණ්ඩ වර්ජනයක් කරා යොමුවන බව ද එම සංගමය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට