සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සූදු පිටියක් වැටලීම සදහා ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීම, සැකකරුවෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaසූදු පිටියක් වැටලීම සදහා ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඊයේ (16) රාත්‍රියේදී එක් පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. දොඩංගොඩ, බොම්ඹුවල, තිත්තවැල්ල ප‍්‍රදේශයේදී සූදු පිටියක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට එල්ලවූ ප්‍රහාරයෙන් උප පොලිස් පරීක්‍ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා රෝහල් ගත කරන ලදී. අත්අඩංගුවට පත් සැකකරු අද (17) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට