සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ දැඩි මතභේදකාරි තත්ත්වයක් ඇති වෙලා – අමාත්‍ය මනෝ ගනේෂන්

Podu Jana Peramunaමතභේද ඇතිකරගනිමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් එක්සත් ජාතික පක්ෂයට හිමිවීමට තිබෙන ජයග්‍රහණය පවා අහිමිවනු ඇති බවත් පක්ෂය ආරක්ෂා කරගැනීමට නායකයින් කටයුතු කළයුතුව ඇති බවත් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අවධාරණය කර ඇත. මාධ්‍ය වෙත අදහස් පළකරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලදී. එහිදී වැඩිදුරටත් සිය අදහස් පළකරමින් අමාත්‍යවරයා අවධාරණය කරන ලද්දේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ දැඩි මතභේදකාරි තත්ත්වයක් හටගෙන ඇති බවයි. වෙන් වෙන් න්‍යාපත්‍රයන්ට අනුව පක්ෂයේ පිරිස් කණ්ඩාම් වලට බෙදී කටයුතු කරමින් සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ද මෙවැනිම තත්ත්වයක් දැකගත හැකි බව ද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට