සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොහොට්ටුව සමග සිදුකරන අඛණ්ඩ සාකච්ඡා තුළින් මේ මස අවසානයේදී යම් එකඟතාවයකට පැමිණීමට හැකිවේවි – රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහින්ද අමරවීර

Podu Jana Peramunaපක්ෂ දෙක අතර සිදුවන අඛණ්ඩ සාකච්ඡා තුළින් මෙම මස අවසානයේදී යම් එකඟතාවයකට පැමිණීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියි.මාධ්‍ය වෙත අදහස් පළකරමින් මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළකර ඇත. මෙහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාවක් නෙමැතිව ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා ප්‍රකාශයට පත් නොකරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දැනුම්දී ඇති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට