සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දිවයිනේ සියළු ආගමික සිද්ධස්ථාන සදහා නොමිලේ විදුලිය ලබාදීමට ඉදිරියේදී හැකිවේවි – අමාත්‍ය රවී කරුණානායක

Podu Jana Peramunaරජයක් වශයෙන් දිවයිනේ සියළු ආගමික සිද්ධස්ථාන සදහා නොමිලේ විදුලිය ලබාදීමට හැකිවනු ඇතැයි විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි. ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ මෙම කාර්යය සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බව ද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියි. මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකර ඇත. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රවී කරුණානායක අමාත්‍යවරයා පවසා ඇත්තේ රජයේ නිලධාරීන් විසින් ගනු ලබන තීරණ හේතුවෙන් අමාත්‍යවරුන් අසරණ තත්ත්වයට පත්වන බවයි. අමාත්‍යවරුන් විසින් ගනු ලබන ඇතැම් තීරණ අනුව ක්‍රියාත්මක කළයුතු කාර්යයන් ඉටුකිරීම, රජයේ නිලධාරීන් විසින් ගනු ලබන තීරණ හේතුවෙන් ප්‍රමාද වන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට