සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොහොට්ටුවේ අපේක්ෂකයා අන් කවරෙකුත් නොව ගෝඨාභයයි – පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර

Podu Jana Peramunaශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්දැයි යන්න සම්බන්ධයෙන් අගෝස්තු 11 වනදා පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනයේදී නිල වශයෙන් නම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පවසා සිටියි. එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අදාළ අපේක්ෂකයා කවුරුන්දැයි යන්න නිල වශයෙන් නම් කරනු ඇති බවත් එම අපේක්ෂකයා අන් කිසිවෙකු නොව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව ද ප්‍රසන්න රණවීර මහතා වැඩිදුරටත් අනාවරණය කර සිටියි. කැළණිය ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් වෙත සිය අඳහස් පළකරමින් ප්‍රසන්න රණවීර මහතා මේ බව පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට