සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙරෝයින් සමග කාන්තාවක් ගල්කිස්සේදී කොටු..

Podu Jana Peramunaහෙරෝයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 250 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් ඊයේ (17) ගල්කිස්ස මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට පත්ව ඇති තිස්ස මාවත, පමුණුගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සැකකාරිය අද (18) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ගල්කිස්ස පොලීසිය සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට