සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරට වත්මන් තත්ත්වය අධ්‍යයනය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු අද මෙරටට..

Podu Jana Peramunaමෙරට වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු අද (18) මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරු ක්ලෙමෙන්ට් නයලෙට්සෝසි වුල් මහතා දින 09 ක සංචාරයක් සදහා අද දින මෙරටට පැමිණෙනු ඇත. සිය සංචාරය තුළදී ක්ලෙමෙන්ට් නයලෙට්සෝසි වුල් මහතා මෙරට රජයේ නිලධාරින්, අධිකරණ, ව්‍යවස්ථාදායක, මාධ්‍ය, සිවිල් සමාජ හා වෘත්තිය සමිති සාමාජිකයින් හමුවීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවීමට නියමිතව ඇති බව වාර්තා වේ. මෙම සංචාරය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් සකස්කර 2020 වසරේ ජූනි මස පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත භාරදීමට ද නියමිතය ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට