සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaලබන 20 වනදා පමණ වන තෙක් වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුද ආශ්‍රිත ප්‍රදේශයන්හි වැසි සහ සුළං තත්ත්වයේ ඉහළ යාමක් අපේක්ෂා කළහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එමෙන්ම බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට තද සුළං ද ඇතිවිය හැකි බවත් සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල ස්ථාන රැසක වැසි ඇතිවිය හැකි බවත් එම අරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. ඊට අමතරව මධ්‍යම සහ සබරගමුව පළාත්වල මෙන්ම කළුතර, ගාල්ල, මාතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක ද වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා සිටියි.

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට