සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaලබන 20 වනදා පමණ වන තෙක් වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුද ආශ්‍රිත ප්‍රදේශයන්හි වැසි සහ සුළං තත්ත්වයේ ඉහළ යාමක් අපේක්ෂා කළහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එමෙන්ම බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට තද සුළං ද ඇතිවිය හැකි බවත් සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල ස්ථාන රැසක වැසි ඇතිවිය හැකි බවත් එම අරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. ඊට අමතරව මධ්‍යම සහ සබරගමුව පළාත්වල මෙන්ම කළුතර, ගාල්ල, මාතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක ද වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට