සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉහළ දමන ලද තිරිගු පිටි මිල යළි පහළ දමන්නැයි වැඩබලන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා – සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaඉහළ දමන ලද තිරිගු පිටි මිල යළි පහළ දමන්නැයි කර්මාන්ත හා වාණිජ කටයුතු වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. වැඩබලන අමාත්‍යවරයා සමග අද (18) පැවැත්වීමට නියමිතව ඇති සාකච්ඡාවේදී මෙම ඉල්ලීම කරන බව ද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි. අදාළ සාකච්ඡාව සදහා මෙරට තිරිගු පිටි බෙදාහරින සමාගම් වන ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම්වල නියෝජිතයින්ද සහභාගි වීමට නියමිතයව ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට