සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් නායයයි, එක් අයෙක් අතුරුදන්..

Podu Jana Peramunaඅද (19) අළුයම් කාලයේ ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් පමණ නායයාමට ලක්ව ඇති බව වාර්තා වේ. අදාළ වෙළදසැල් මහවැලි ගඟ දෙසට නායගොස් ඇති අතර එක් සේවකයෙකු මේ වන විට අතුරුදහන්ව ඇති බවද එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. මධ්‍යම කඳුකරයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙම නාය යාම සිදුව තිබේ. ගිනිගත්හේන නගරයේ ප්‍රධාන මාර්ගයේ කොටසක ද නායයාමේ අවදානමක් මතුව ඇති නිසා එම පොලිස් ස්ථානය ඉදිරිපිට සිට ගිනිගත්හේන බස් නැවතුම්පොල දක්වා කොටස සම්පුර්ණයෙන්ම වසා දැමීමට ද මේ වන විට පියවර ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට