සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහනුවර ඇසල මංගල්‍යය ලබන මස 02 වනදා ආරම්භ වේ ..

Podu Jana Peramunaමහනුවර ඓතිහාසික ශ්‍රි දළඳා මාලිගයේ ඇසල මංගල්‍යය ලබන මස 02 වනදා ආරම්භ වීමට නියමිතව ඇත.එදින අළුයම කප් සිටුවීමේ මංගල්‍යයෙන් පසු සතර මහා දේවාල වල පෙරහැර පැවැත්වීමට නියමිතය. කුඹල් පෙරහැර අගෝස්තු 05 වනදා සිට 09 වනදින දක්වා පැවැත්වෙන බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවෙය්දී දියවඩන නිළමේ ප්‍රදීප් නිළංග දෑල මහතා පවසන ලදී. රන්දෝළි පෙරහැර අගෝස්තු 10 වනදා ආරම්භ වන අතර අවසන් රන්දෝළි මහා පෙරහැර අගෝස්තු 14 වනදා පැවැත්වීමට නියමිතව ඇත. 15 වනදා උදෑසන දිය කැපීමේ මංගල්‍යය සිදුකර, දිවා පෙරහැර ගෙවදීමෙන් පසු ඇසළ මංගල්‍යයේ කටයුතු නිමාවට පත් වෙයි. මේ අතර සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිළංග දෑල මහතා ප්‍රකාශ කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට