සත්‍යයේ පුවත් අඩහැරය….

කේරල ගංජා කිලෝ ග්‍රෑම් 203ක් සමඟ අයෙක් අත්අඩංගුවට ..

Podu Jana Peramunaගංජා කිලෝ ග්‍රෑම් 203ක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු වව්නියාව, ආඩියාපුලියන්කුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.පොලීසියට ලද තොරතුරක් මත ඊයේ(19) සවස සිදුකළ වැටලීමකදී සැකකරු ඇතුළු ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනැවිත් මන්නාරම ප්‍රදේශයේ ජාවාරම්කරුවන්ගෙන් ලබා ගෙන බෙදාහැරීම වෙනුවෙන් ප්‍රවාහනය කළ ගංජා තොගයක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් පරයනාලන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට