සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වැසි සහ සුළං තත්ත්වය තවඳරටත් ..

Podu Jana Peramunaදිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.මධ්‍යම, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක්ද අපේක්‍ෂා කළ හැකි  බවත් මධ්‍යම කදුකරකයේ බටහිර බෑවුම් ප‍්‍රදේශයට සහ සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසිද අපේක්‍ෂා කළ හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. මේ, ඒ පිළිබද කරුණු දක්වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක,දිවයිනේ බස්නාහිර, නිරිත දිග සහ දකුණු වෙරළබඩ තීරවල සුළගේ වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා වැඩි විය හැකි බව මෙහිදී ප‍්‍රකාශ කරන ලදී, මේ හේතුවෙන් එම මුහුදු ප‍්‍රදේශවල හෙට පෙරවරුව වන තෙක් ධිවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසද මෙහිදී ඉල්ලීමක් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට