සත්‍යයේ පුවත් අඩහැරය….

වෛද්‍ය සාෆිගේ පෙත්සම සලකා බැලීමට දින නියමවෙයි..

Podu Jana Peramunaතමන් රැදවුම් භාරයෙන් නිදහස් කිරීම සදහා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසවවේද වෛද්‍ය සාෆි ශිහාබ්ඩීන් යන අය විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන අගොස්තු 06 වැනිදා සලකා බලන බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර ඇත. අදාළ පෙත්සම් අද (22) විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට