සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මානිප්පායිහිදී පොලිසියට පහරදුන් තිදෙනෙක් දැලේ..

Podu Jana Peramunaයාපනය, මානිප්පායි, ඉනුවිල් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. පොලිස් මාර්ග බාධකයක රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන්ට පහරදීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් තිදෙනා යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේ‍ශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් අද (23) යාපනය, මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට