සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඇල්පිටියේ පුද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් අරඹයි..

Podu Jana Peramunaඇල්පිටිය නගරයෙන් ගමන් ආරම්භ කරන සියළු පුද්ගලික බස් රථ අද (23) පෙරවරුවේ සිටි ධාවනයෙන් ඉවත්වී ඇති බව වාර්තා වේ. ඇල්පිටිය නගරයෙන් ධාවනයට එක්ව තිබෙන ලියාපදිංචි නොකළ බස්රථ හේතුවෙන් තමන්ට දැඩි පාඩුවක් සිදුව ඇති බව පවසමින් මෙම වර්ජනය දියත් කර තිබේ. මෙම ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් මගී ප්‍රවාහන අධිකාරිය දැනුවත් කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිසි පිළිතුරක් ලැබීනොමැති බැවින් මෙම වර්ජනය දියත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට