සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රාථමික සිසුන්ට අද සිට දියර කිරි පැකට්ටුවක්..

Podu Jana Peramunaමෙරට පාසල්වල ප්‍රාථමික සිසුන්වෙත දෛනිකව උදෑසන දියර කිරි පැකට්ටුවක් ලබාදීම අද (23) සිට ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. එහි ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රත්නපුර, කලවාන, කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී පැවැත්වේ. මෙරට තුළ දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම මෙන්ම ප්‍රාථමික සිසුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන දියත් කෙරෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට