සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නවා – ලසිත් මාලිංග

Podu Jana Peramunaලබන 26 වැනිදා බංගලාදේශය සමග පැවැත්වීමට නියමිතව ඇති එක්දින තරගයෙන් පසු තමන් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසා සිටියි. මේ සම්බන්ධයෙන් ලසිත් මාලිංග තමන්ට ද දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ද පවසා සිටියි. ලසිත් මාලිංග මේ දක්වා එක්දින තරග 225 කට ක්‍රීඩාකර ඇති අතර ඔහු එහිදී දවාගෙන තිබෙන කඩුළු සංඛ්‍යාව 335 කි. කඩුළු 05 බැගින් දවාගන්නා ලද අවස්ථා 08 ද ඔහුගේ නම ඉදිරියේ සටහන්ව තිබේ. ලසිත් මාලිංග මේ වන විට ටෙස්ට් කි‍්‍රකට් පිටියෙන් සමුගෙන ඇති අතර විස්සයි විස්ස කි‍්‍රකට් පිටිය තුළ තවදුරටත් රැදීසිටීම ඔහුගේ බලාපොරොත්තුව වී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට