සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද රැස්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා ඇතුළු නිලධාරීන් පිරිසක්..

Podu Jana Peramunaපසුගියදා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (24) යළි රැස්වීමට නියමිතව තිබේ. ඒ අනුව එම සභාව අද උදෑසන 10.30 ට රැස්වීමට නියමිත අතර එහිදී රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර සහ එහි පොලිස් පරීක්ෂක තරංග පතිරණ යන නිලධාරීන් ප්‍රකාශ ලබාදීමට නියමිතව ඇත. බුද්ධි අංශ ප්‍රධානීන් කාරක සභාව හමුවට කැදවීම සම්බන්ධයෙන් සමාජය තුළ මේ වන විට දැවැන්ත කථාබහක් මතුව තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට