සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පානදුර උතුර පොලිස් ස්ථානයේ තිබූ ටී 56 ගිනි අවි දෙකක අස්ථානගත වීම, පරීක්ෂණ CID ය යටතට..

Podu Jana Peramunaපසුගිය 06 වන දා පානදුර උතුර පොලිස් ස්ථානයේ තිබූ ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් අතුරුදන් වීම සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ යටතේ මුලික පරීක්ෂණ සිදුකරන ලද අතර එහිදී අනාවරණය වු කරුණු මත පානදුර උතුර පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට