සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් අද රැස්වේ..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (24) රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 06.00 ජනාධිපති නිල නිවසේදී මධ්‍යම කාරක සභාව රැස්වන බවත් ඉදිරියේදී ගොඩනැගීමට නියමිතව ඇති නව සන්ධානය සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවත් එම පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එමෙන්ම රට තුළ මේ වන ඇතිවී තිබෙන දේශපාලන තත්ත්වය පිළිබදවද මෙහිදී කරුණු සාකච්ඡා කෙරෙනු ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට