සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් 11 ක් රෝහලේ..

Podu Jana Peramunaයාපනය, විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (24) ඇතිවූ ගැටුමකින් සිසුන් 11 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. එම විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව කිලිනොච්චිය, අරවියල්නගර් ප්‍රදේශයේ පිහිටි ඉංජිනේරු පීඨයේ සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම ඇතිවී ඇති අතර තුවාල ලැබූ සිසුන් 11 දෙනා ප්‍රතිකාර සදහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ. බහින්බස් වීමක් හේතුවෙන් ජ්‍යේෂ්ඨ සිසුන් හා පළමු වසර සිසුන් අතර මෙම ගැටුම ඇතිවී තිබේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට