සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නීතිවිරෝධීව මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතවූ ඉන්දීය ධීවරයින් 04 ක් නාවික හමුදාවේ අත්අඩංගුවට..

Podu Jana Peramunaමෙරට උතුරු මුහුදු සීමාවේ, කෝවිලම් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධිවරයින් සිව් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. නීති විරෝධි ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම හේතුවෙන් මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ධීවරයින් පිරිස ට්‍රෝලර් යාත්‍රාවකින් මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී මෙසේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට