සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට බලකිරීමේ යෝජනාවක්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව සම්මත කරගනියි..

Podu Jana Peramunaජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ඊට අදාළ පිරිස් වලට බලකිරීමේ යෝජනාවක් සම්මත් කර ගත් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ (24) රාති‍්‍රයේ රැස්වූ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම යෝජනාව සම්මත කරගෙන තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අවධාරණය කරඇත්තේ මේ වන විට මෙරට පළාත්සභා විසුරුවා හැර වසර එකහමාරක් පමණ වන බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට නොගැළපෙන තත්ත්වයක් බැවින් වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළයුතුව ඇති බැවින් මෙම යෝජනාව ඒකමතිකව සම්මත කරගත් බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට